News Line| Off Air
Generic placeholder image

May
26

අවුරුදු 2 ට අඩු දරුවන්ට මුහුණු ආවරණ පැළදීම අනතුරුදායකයි

1305 Views


අවුරුදු 2 ට අඩු දරුවන්ට මුහුණු ආවරණ පැළදීම අනතුරුදායකයි

වයස අවුරුදු 2 ට අඩු දරුවන් සඳහා මුහුණු ආවරණ පැළදීම සිදු නොකළ යුතු බව ජපාන ළමා රෝග විශේෂඥයින් පවසනවා.

ඔවුන් පෙන්වාදෙන්නේ මුහුණු ආවරණ පැළදීමෙන් ඔවුන්ගේ සෞඛ්‍යයට තර්ජනයක් ඇති විය හැකි බවයි. මේ හේතුවෙන් කුඩා දරුවන් ශ්වසන අපහසුතාවලට ලක්විය හැකිබව එම විශේෂඥයින් අනතුරු අඟවා ඇත.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වයත් සමඟ මුහුණු ආවරණ පැළදීම මේ වන විට ලොව පුරා ප්‍රචලිතව තිබේ


News Articles
Latest Videos
Most Popular Post