News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
26

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් මත්කුඩු චෝදනාවකට රක්ෂිත බන්ධනාගාරයට

2374 Views


ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් මත්කුඩු චෝදනාවකට   රක්ෂිත බන්ධනාගාරයට

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන වේග පන්දුයවන ක්‍රීඩක ෂෙහාන් මධුසංඛ හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාවට පන්නල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි මස දෙවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග‍්‍රෑම් 02 යි මිලිග‍්‍රෑම් 700 සොයාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post