News Line| Off Air
Generic placeholder image

May
26

ජනාධිපති ෆේස් බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි

648 Views


ජනාධිපති  ෆේස් බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි

ඇඳිරි නීතිය ලිහිල් කෙරුනද මහ ජනතාව සෞඛ්‍ය අංශයෙන් විසින් නියම කරන ලද පිළිවෙත් වලට අනුගත වී සිය එදිනෙදා කාර්යයන්හි නිරත වෙමින් ආර්ථිකය නැවත නගාසිටුවීම සදහා දායක වන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

දින 66කට පසු දිවයිනේ පුරා අද දිනයේ සිට ඇඳිරි නීතිය ලිහිල් කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post