News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
26

අද කාලගුණය

644 Views


අද කාලගුණය

දිවයින ආසන්නයේ පහල වායුගෝලය කැළඹිලි තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.

රත්නපුර, කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සමහර ස්ථානවල මිලි මීටර 100 වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි බවත් එමෙන්ම දිවයින වටා තද සුළං පැයට කිලෝමීටර 70-80 දක්වා ඇති විය හැකි බවත් එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්.


News Articles
Latest Videos
Most Popular Post