News Line| Off Air
Generic placeholder image

May
27

අමෙරිකාවේ කොරෝනා මරණ ගණන ලක්ෂය ඉක්මවයි

485 Views


අමෙරිකාවේ කොරෝනා මරණ ගණන ලක්ෂය ඉක්මවයි

අමෙරිකාවේ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් ඇත.

එරටින් අද වන විට පුද්ගල මරණ 100580ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. එරටින් ගත වූ පැය 24 තුළ මරණ 775ක සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.


News Articles
Latest Videos
Most Popular Post