News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
27

කොරෝනා ආසාදිතයින් ගණන 1371ක් දක්වා ඉහළට

745 Views


කොරෝනා ආසාදිතයින් ගණන 1371ක් දක්වා ඉහළට

තවත් නාවික හමුදා සමාජිකයෙකුට COVID 19 වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මෙරට තුල COVID 19 ආසාදිතයිගේ ගණන 1371ක් දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම අද(27) උදෑසන 10.00 වන විට කොවිඩ්-19 ආසාදිතයින් සුවය ලැබු පුද්ගලයින් 20 දෙනෙකු අදාල රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

ඒ අනුව සුවය ලැබු මුළු අසාදිතයින් ගණන 732කි.


News Articles
Latest Videos
Most Popular Post