News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
27

අද සිට තවත් දුම්රිය කිහිපයක් ධාවනයට

1420 Views


අද සිට තවත් දුම්රිය කිහිපයක් ධාවනයට

මගී ඉල්ලීම් සහ ඇතැම් දුම්රිය ස්ථානවල තත්වය සැලකිල්ලට ගනිමින් අද සිට තවත් දුම්රිය කිහිපයක් ධාවනයට එක් කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කලේ.

එමෙන්ම ලබන මාසයේ සිට සියලූ දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර තිබෙන බවද සදහන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post