News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
27

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය අද සිට

906 Views


උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය අද සිට

කොරෝනා වෛරසය හේතුවෙන් ඇණහිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය අද සිට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව බදුල්ල සිට මහනුවර බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මෙලෙස ධාවනයට එක් කෙරුණා බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post