News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
28

කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 18ක ජල කප්පාදුවක්

1021 Views


කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 18ක ජල කප්පාදුවක්

අනිද්දා පැය 18 කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

.ඒ අඹතලේ ජල පවිත‍්‍රාගාරයේ සිට මාලිගාකන්ද දක්වා ජලය සැපයෙන ප‍්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනි.
අනිද්දා පෙරවරු 9.00 සිට පසුදින අලුයම 3.00 දක්වා පැය 18 ක කාලයක් කොළඹ – 2, කොළඹ – 3, කොළඹ-7, කොළඹ -8, කොළඹ-9 සහ කොළඹ -10 යන ප‍්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවයි.

මීට අමතරව කොළඹ -1 ප‍්‍රදේශයට අඩු පීඩන තත්ත්වයක් යටතේ එම කාලයේ දී ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පැවසී ය.


News Articles
Latest Videos
Most Popular Post