News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
28

ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට ගත් පිරිස 66500 ඉක්මවයි

740 Views


ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට ගත් පිරිස 66500 ඉක්මවයි

මාර්තු මස 20 වන දින සිට අද(28) අළුයම 4.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව පුද්ගලයින් 66,519ක් අත්අඩංගුවට පත්ව තිබේ.

එම කාලය තුළ අත්අඩංගුවට ගත් වාහන සංඛ්‍යාව 18,733 ක් වන බව පොලිස් කොට්ඨාසය සඳහන් කරයි.

මේ අතර ඊයේ(27) රාත්‍රී 10.00 සිට අද අළුයම 4.00 දක්වා වු ගත වු පැය 6ක කාලය තුළ පුද්ගලයින් 178ක් හා වාහන 38ක් අත්අඩංගුවට පත්ව තිබේ.


News Articles
Latest Videos
Most Popular Post