News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
28

ඊයේ හමුවු ආසාදිතයින්ගෙන් 92ක් කුවේට් සිට මෙරටට පැමිණි අය

713 Views


ඊයේ හමුවු ආසාදිතයින්ගෙන් 92ක් කුවේට් සිට මෙරටට පැමිණි අය

ඊයේ(27) දිනයේ හඳුනාගැණුනු ආසාදිතයින්ගෙන් 97 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර ඉන් 05 දෙනෙකු චෙන්නායි හි සිට මෙරටට පැමිණි කටුකැලියාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන පිරිසකි.

එමෙන්ම කුවේට්හි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසෙන් තවත් 92 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.


News Articles
Latest Videos
Most Popular Post