News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
28

අමෙරිකාවේ මරණ සංඛ්‍යාව 102107ක් දක්වා ඉහළට

619 Views


අමෙරිකාවේ මරණ සංඛ්‍යාව 102107ක් දක්වා ඉහළට

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති අමෙරිකාවේ වෛරසය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 2107ක්දක්වා ඉහල ගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයින්ගෙන් බහුතරය වයස අවුරුදු 85 ඉක්මවූවන් බව වාර්තා වෙනවා.

අමෙරිකාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 17 ලක්ෂ 46,000ටආසන්න වී ඇති අතර ඉන් හාර ලක්ෂ 90,000 ක පමණ පිරිසක් පූර්ණ සුවය ලබා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post