News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
28

ඊයේ දිනයේ නව ආසාදිතයින් 150 දෙනෙක් හදුනා ගැනේ

864 Views


ඊයේ දිනයේ  නව ආසාදිතයින් 150 දෙනෙක් හදුනා ගැනේ

මෙරටින එක් දිනක් තුල වැඩිම කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා වුණ අතර එය සටහන් වන්නේ 150 දෙනෙකු ලෙසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1469ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේ හදුනාගැණුනු ආසාදිතයින්ගෙන් 97 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවයි වාර්තා වන්නේ. ඊට අමතරව හදුනා ගත අනෙක් පිරිස නාවික හමුදා සාමාජිකයින් බවත් 05 දෙනකු චෙන්නායි හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් පිරිසක් බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post