News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
28

පෙර පාසල් සහ ළමා දිවා සුරකුම් මධ්‍යස්ථාන වෙතත් උපදෙස් මාලාවක්

5089 Views


පෙර පාසල් සහ ළමා දිවා සුරකුම් මධ්‍යස්ථාන වෙතත් උපදෙස් මාලාවක්

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාව වීම තව දුරටත් සැලකිල්ලට ගනිමින් ජන ජීවිතයේ ක‍්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන මේ අවස්ථාවේ පෙර පාසල් සහ ළමා දිවා සුරකුම් මධ්‍යස්ථාන වෙතද සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විශේෂයෙන්ම සෞඛ්‍ය අංශ දී ඇති උපදෙස් නිසි පරිදි අනුගමනය කිරීමටත් මුව ආවරණ නිසි ලෙස පැළඳ සිටීමට කාර්ය මණ්ඩලය කටයුතු කළයුතු බවද ශ්වසන අපහසුතා ඇතිවීමේ අවදානම හේතුවෙන් වයස අවුරුදු දෙකට අඩු දරුවන්ට මුව ආවරණ පැළඳීමෙන් වැළකිය යුතු බවද කෙසේවෙතත් වයස අවුරුදු 03ත් 05ත් අතර පෙර පාසල් දරුවන්ට මුව ආවරණ පිළිබඳ සංකල්පය හඳුන්වා දීම සුදුසු බව මෙම උපදෙස් මාලාවේ වැඩි දුරටත් සදහන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post