News Line| Off Air
Generic placeholder image

May
29

නුවරඑළිය දිස්ත්‍රික්කයට හෙට ඇඳිරි නීතිය

1279 Views


නුවරඑළිය දිස්ත්‍රික්කයට හෙට ඇඳිරි නීතිය

හෙට(30) දින එනම් සෙනසුරාදා නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ දවස පුරා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.

අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යාම සඳහා හැර නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ අනෙකුත් සියලුම ගමනා ගමන කටයුතු තහනම් වේ.ඊයේ 28 දින නිවේදනය කළ පරිදි මැයි 31, ඉරිදා දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල දවස පුරා ඇඳිරි නීතිය බල පැවැත්වේ.

ජූනි 01 සඳුදා සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ඊයේ නිවේදනයේ සඳහන් නියමයන් නොවෙනස්ව පවති


News Articles
Latest Videos
Most Popular Post