News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
30

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් 60 ලක්ෂය ඉක්මවයි

947 Views


ලොව පුරා කොවිඩ් ආසාදිතයින් 60 ලක්ෂය ඉක්මවයි

ලොව පුරා මේ වන විට හඳුනා ගෙන ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 60 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව මේ වන විට ආසාදිතයින් හැට ලක්ෂ 30,294 දෙනෙකු හඳුනා ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ 66,809ක්.

ගත වූ පැය 24ක කාලය තුළ ලොව පුරා කොවිඩ් ආසාදිතයින් එක් ලක්ෂ 25,511 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

සිදුව ඇති මරණ සංඛ්‍යාව 4,872ක්.


News Articles
Latest Videos
Most Popular Post