News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
31

කොරෝනා ආසාදිතයින් ගණන 1620ක් දක්වා ඉහළට

786 Views


කොරෝනා ආසාදිතයින් ගණන 1620ක් දක්වා ඉහළට

ඊයේ(30) රාත්‍රී 11.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1620ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අනුව ඊයේ දිනය තුළ පමණක් ආසාදිතයින් 62 ක් වාර්තා වී ඇත.

මේ වන විට පුද්ගලයින් 829 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කීපයක ප්‍රතිකාර ලබයි.

මෙරට පුර්ණ සුවය ලැබු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනය වන විට 781 ක් දක්වා ඉහළ ගොස් ඇත.


News Articles
Latest Videos
Most Popular Post