News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
31

ලොව පුරා කොවිඩ් මරණ තුන් ලක්ෂ හැත්තෑ දහස ඉක්මවයි

677 Views


ලොව පුරා කොවිඩ් මරණ තුන් ලක්ෂ හැත්තෑ දහස ඉක්මවයි

ලොව පුරා කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ හැත්තෑ දහස ඉක්මවා තිබේ. මේ වන විට ලොව පුරා කොරෝනා වෛරස ආසාදිතයින් 61 ලක්ෂ 50,261ක් වාර්තා වී තිබේ.

අමෙරිකාවෙන් අද වන විට කොරෝනා මරණ එක් ලක්ෂ 5501ක් වාර්තා වී තිබේ.


News Articles
Latest Videos
Most Popular Post