News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
31

පාසල් යළි ආරම්භ කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග සහ ක්‍රමවේද ඇතුළත් චක්‍රල්ඛයක් නිකුත් කරයි

2120 Views


පාසල් යළි ආරම්භ කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග සහ ක්‍රමවේද ඇතුළත් චක්‍රල්ඛයක් නිකුත් කරයි

පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සහ ක්‍රමවේද ඇතුළත් චක්‍රල්ඛයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා. පන අමාත්‍යංශයේ අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රෙස්කර මහතා සඳහන් කළේ අදාළ චක්‍රලේඛය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හරහා සියලුම පාසල් හා අධ්‍යාපන ආයතන වෙත යොමුකිරිමට කටයුතු කර ඇති බවයි.

ඒ අනුව පාසල් යළි ආරම්භ කිරිමට පෙර හා ආරම්භ කිරීමෙන් අනතුරුව චක්‍රෙල්ඛයට අනුකුලව කටයුතු කිරීම අනිවාර්යය බව අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රෙස්කර මහතා පැවසීය


News Articles
Latest Videos
Most Popular Post