News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
1

මෙරට 11 වන කොරෝනා මරණය වාර්තා වෙයි

971 Views


මෙරට 11 වන කොරෝනා මරණය වාර්තා වෙයි

මීට සුළු වේලාවකට පෙර කොරෝනා අසාධිතව හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මිය ගිය බව සෞඛ්‍ය සේවා අධක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 45 ක් වු කුවේට්වල සිට පැමිණි පිරිමි පුද්ගලයෙක් වන අතර ඒ අනුව මෙරට කොරෝනා අසාදනයෙන් මිය ගිය 11 වන කොරෝනා මරණය ලෙස මෙය වාර්තා වෙනවා


News Articles
Latest Videos
Most Popular Post