News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
1

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ හැට දෙක ඉක්මවයි

694 Views


ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ හැට දෙක ඉක්මවයි

ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් ගණන අද වන විට ලක්ෂ හැට දෙක ඉක්මවා ගොස් තිබේ. වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ හැත්තෑ තුන්දහසකට අධිකයි.

බ්‍රසීලයෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 29,314 ක්.

ගත වූ පැය 24 තුළ එරටින් අලුතින් මරණ 480 ක් වාර්තා වී ඇත.බ්‍රසීලයෙන් ආසාදිතයන් 514,849 ක් හඳුනා ගෙන තිබේ.

අමෙරිකාවෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,837,170 ක්.


News Articles
Latest Videos
Most Popular Post