News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
1

අද සිට දුම්රිය ගමන්වාර හා බස් සංඛ්‍යාව වැඩි කරයි

673 Views


අද සිට දුම්රිය ගමන්වාර හා බස් සංඛ්‍යාව වැඩි කරයි

අද(01) සිට ධාවනය වන දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා..

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්. පොල්වත්තගේ මහතා සදහන් කළේ දුම්රිය ගමන්වාර 33 ක් අද සිට ධාවනයට එක් කිරීමට නියමිතයි.

එම දුම්රියවලින් ගමන් කළ හැක්කේ රාජකාරී කටයුතු සඳහා පැමිණෙන මගින්ට පමණක් බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්.පොල්වත්තගේ මහතා පැවසීය.එමෙන්ම අද සිට ධාවනය වන බස් රථ සංඛ්‍යාව ද වැඩි කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබේ


News Articles
Latest Videos
Most Popular Post