News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
1

ධවල මන්දිරය ඉදිරිපිට විරෝධතාවයන් දැඩි වීම හේතුවෙන් ජනපති ට්‍රම්ප් භූගත බංකරයක සැගවෙයි

1951 Views


ධවල මන්දිරය ඉදිරිපිට විරෝධතාවයන් දැඩි වීම හේතුවෙන් ජනපති ට්‍රම්ප් භූගත බංකරයක සැගවෙයි

කලු ජාතික ජොර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරිමේ සිද්ධිය මුල් කරගෙන ධවල මන්දිරය ඉදිරිපිටදී විරෝධතාවයන් දරුණු වීම හේතුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් භූගත බංකරයකට රැගෙන යාමට ධවල මන්දිරයේ ආරක්ෂක ඒකකයේ නිලධාරීන් කටයුතු කර ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.

මෙම විරෝධතා කරුවන් විසින් ආරක්ෂක අංශ වෙත ප්‍රහාර කිහිපයක් ම එල්ල කර ඇති අතර තත්ත්වය පාලනය කිරිමට ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ කඳුළු ගෑස් සහ අධි තාක්ෂණික කම්පන ප්‍රහාරක උපකරණ යොදා ගෙන ඇති බව සදහන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post