News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
1

මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් සලකා බැලිම අද දස වන දිනටත්

673 Views


මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් සලකා බැලිම අද දස වන දිනටත්

මහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම අද(01) ශ්‍රේෂ්ඨාධිකරණයේදී 10 වන දිනටත් සිදු කිරීමට නියමිතයි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලීම සිදු කෙරෙයි.

ඒ අනූව අද පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ගේ පිළිතුරු දේශන ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post