News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
2

බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යන ලකුණු?

791 Views


බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යන ලකුණු?

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය කාලය තුල සිය බේකරි නිෂ්පාදන කටයුතු සැලකිය යුතු මට්ටමකින් බිද වැටි තිබීම හේතුවෙන් ඉදිරියේදී
බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහල දැමීමට සිදු වනු ඇති බව ලංකා බේකරි හිමියන්ගේ සංගමය සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post