News Line| Off Air
Generic placeholder image

Jun
2

ආමේනියා අගමැතිටත් කොරෝනා ආසාදනය වෙයි

718 Views


ආමේනියා අගමැතිටත් කොරෝනා ආසාදනය වෙයි

ආමේනියා අග්‍රාමාත්‍ය නිකෝල් පෂින්යන් හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත්කරමින් අග්‍රාමාත්‍යවරයා විසින් තමා හට කොරෝනා ආසාදනය වී ඇති බවට දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අග්‍රාමාත්‍යවරයාට අමතරව ඔහුගේ පවුලේ ඥාතීන් හට දවෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.

ආමේනියාව තුළ කොරෝනා වෛරස් ආසාදිතයින් 9282 ක් වාර්තා වීඇති අතර මරණ 131 ක් සිදුව තිබේ.


News Articles
Latest Videos
Most Popular Post