News Line| Off Air
Generic placeholder image

Jun
2

මාලිගාවත්තේ වෙඩි තැබීම: ප්‍රධාන සැකකරු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට

740 Views


මාලිගාවත්තේ වෙඩි තැබීම: ප්‍රධාන සැකකරු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට

මාලිගාවත්තේ, මහල් නිවාස සංකීර්ණයකදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ය.


News Articles
Latest Videos
Most Popular Post