News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
3

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් ලක්ෂ දෙක ඉක්මවයි

1223 Views


ඉන්දියාවේ කොරෝනා  ආසාදිතයින් ලක්ෂ දෙක ඉක්මවයි

ලොව පුරා ව්‍යප්ත වන කොරෝනා වෛරසයට ගොදුරු වූ අසල්වැසි ඉන්දියාවේද කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 02 ඉක්මවා ගොස් තිබෙන බව වාර්තා වෙනවා. එම ගණන දෙලක්ෂ 7,191 ලෙස සටහන් වෙනවා.

මෙම වෛරසය අසාදනයෙන් එරට මිය ගිය ගණන 5,829 ලෙස ඉහල ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post