News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
3

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1683ක් දක්වා ඉහළට

528 Views


මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1683ක් දක්වා ඉහළට

ඊයේ(02) රාත්‍රී 11.50 වන විට තවත් ‍කොවිඩි 19 ආසාදිතයින් 27 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1683 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනය වන විට පුද්ගලයින් 823 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

තවත් පුද්ගලයින් 849 ක් රෝහල් ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.


News Articles
Latest Videos
Most Popular Post