News Line| Off Air
Generic placeholder image

Jun
3

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක් අද

625 Views


මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක් අද

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද(03) පැවැත්විමට නියමිතව තිබේ.

මහ මැතිවරණය පැවැත්විමට අදාල මූලික කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් මැතිවරණය පැවැත්විමේ දිනය සම්බන්ධයෙන් අද දිනයේ තීරණයක් ගැනිමට නොහැකි බව ද මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේය.

එහෙත් දීර්ඝ කාලයක් නොගෙන මහ මැතිවරණය පැවැත් වීමට කටයුතු කරන බව මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post