News Line| Off Air
Generic placeholder image

Jun
3

හෙට රජයේ කාර්යාලවලට නිවාඩු

622 Views


හෙට රජයේ කාර්යාලවලට නිවාඩු

හෙට(04) දිනය රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සහා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කළේ හෙට දිනයේ දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් එම තීරණය ගත් බවයි.

හෙට රාත්‍රී 10.00 පසු ලබන 06 වන දින අළුයම 04.00 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව රජය විසින් මීට පෙර දැනුම් දී තිබුණි.


News Articles
Latest Videos
Most Popular Post