News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
3

වසර 100 ට පසු නිසර්ගා මුම්බායි කළඹයි

1026 Views


වසර 100 ට පසු නිසර්ගා මුම්බායි කළඹයි

වසර 100 කට පසු නිසර්ගා’ සුළි කුණාටුව අද මුම්බායි නගරයට චණ්ඩ සුළි කුණාටුවක් දක්වා ප්‍රබල බලපෑමක් එල්ල කර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.

මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර් සියයක වේගයෙන් හමන අතර මහාරාෂ්ට්‍ර සහ ගුජරාට් ජනතාවට සිය නිවෙස් තුලටම වී සිටින්නැයි එරට රජය දැනුම් දී තිබෙනවා.

සති දෙකක් තුළ ඉන්දියාවට බලපෑ දෙවැනි සුළි කුණාටුව ද මෙය වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post