News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
4

අද සහ හෙට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ

571 Views


අද සහ හෙට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ

අද සහ හෙට දිවයින පුරා ඇදිරි නිතිය ක්‍රියාත්මක කෙරෙනවා. හෙට දවස පුරාම ඇදිරි නිතිය ක්‍රියාත්මක අතර අද රජයේ කාර්යාල සදහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය 6 වන සෙනසුරාදා අළුයම 04.00 ට ඉවත් කෙරෙනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post