News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
4

මෙරට හදුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 1781 දක්වා ඉහලට

727 Views


මෙරට හදුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 1781 දක්වා ඉහලට

අද දිනය තුල නව ආසාදිතයින් 32 හදුනාගැනීමත් සමග මේ වන විට මෙරට සමස්ත කොරෝනා ආසධිතයින් ගණන 1781 දක්වා ඉහල ගොස් තිබෙනවා. මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 931.


News Articles
Latest Videos
Most Popular Post