News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
4

විදුලි බිල වැඩිවීමෙන් පිඩාවට පත්ව සිටින විදුලි පාරිභෝගිකයන්ට තවත් සහනයක්

1121 Views


විදුලි බිල වැඩිවීමෙන් පිඩාවට පත්ව සිටින විදුලි පාරිභෝගිකයන්ට තවත් සහනයක්

විදුලි බිල වැඩිවීමෙන් පිඩාවට පත්ව සිටින විදුලි පාරිභෝගිකයන්ට තවත් සහනයක් ලබා දීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව අපේ‍්‍රල් මස බිල වැඩි වීමෙන් පිඩාවට පත්ව සිටින විදුලි පාරිභෝගිකයන්ට ජුනි මස විදුලි බිලෙහි අඩු වීමක්ද සිදුවනු ඇති බවත් ඒ තුලින් පෙර වැඩි වූ බිල්පතේ ගැටලුව විසදා ගැනීමට හැකි වනු ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post