News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
4

දිවයින පුරා විශේෂ මාර්ග බාධක

853 Views


දිවයින පුරා විශේෂ මාර්ග බාධක

ඊයේ(03) දින රාත්‍රී 10 සිට අනිද්දා උදෑසන 4 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාමත්මක වෙනවා. ඒ අනුව අද(04) දිනයේ දී සෑම පොලිස් වසමකම පැය 24 ම ආවරණය වන පරිදි විශේෂ මාර්ග බාධක ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ඒ අනුව දිවයින පුරා පුද්ගලයින් හා වාහන පරීක්ෂාවට ලක් කිරීමට පොලිස්පතිවරයා විසින් සියලූම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.

අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යාම සඳහා පමණක් අවසර හිමි වෙයි.

එබැවින් අත්‍යාවශ්‍යම කටයුත්තක් හැර නිවසින් හෝ නවාතැන් ගෙන සිටින ස්ථානවලින් බැහැර නොයන ලෙද පොලීසිය ජනතාවට දැනුම් දෙයි.


News Articles
Latest Videos
Most Popular Post