News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
4

ලොව පුරා රටවල් 30ක හෙද සේවකයින් 600 ක් කොවිඩ් ආසාදනය වීමෙන් මරුට

3580 Views


ලොව පුරා රටවල් 30ක හෙද සේවකයින් 600 ක් කොවිඩ් ආසාදනය වීමෙන් මරුට

මාරාන්තික කොරෝනා වෛරසය අසාදනයෙන් ලොව පුරා රටවල් 30 ක හෙද සේවකයින් 600 කට අධික ගණනක් මියගොස් තිබෙන බව ජාත්‍යන්තර හෙද කවුන්සිලය වාර්තා කරනවා. ගතවූ මාසයේදී මියගිය හෙදියන්ගේ ගණන දෙගුණ වී තිබෙන අතර ගතවූ මාසයේදී පමණක් මෙසේ මියගොස් ඇති පිරිස 260ක්.

එමෙන්ම ලොව වටා 450 000කට අධික සෞඛ්‍ය සේවකයින් පිරිසක් මෙම වෛරසයට ගොදුරු වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post