News Line| Off Air
Generic placeholder image

Jun
4

අද කාලගුණය

617 Views


අද කාලගුණය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වෙන බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් සුළඟ‍ වේගයට විටින් විට පැයට කිලෝමීටර 40 ක් දක්වා වැඩි වන බව ද කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.


News Articles
Latest Videos
Most Popular Post