News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
4

සෞඛ්‍ය සේවා නිලධාරීන්ට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ඉල්ලීමක්

2026 Views


සෞඛ්‍ය සේවා නිලධාරීන්ට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ඉල්ලීමක්

සියලුම රජයේ සෞඛ්‍ය සේවා නිලධාරීන් ජුනි මස 10 වෙනිදාට පෙර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post