News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
5

කොවිඩ් සම්පූර්ණයෙන්ම පැරද වූ රටවල් අතරට ඇතුල් වූ නවතම රට

1819 Views


කොවිඩ් සම්පූර්ණයෙන්ම පැරද වූ රටවල් අතරට ඇතුල් වූ නවතම රට

මාරාන්තික කොරෝනා වෛරසය සම්පුර්නයෙන්ම තුරන් කල රටවල් අතරට පැසිෆික් කලාපයේ දූපතක් වන ෆිජි දූපත ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම ජයග්‍රහණය පිලිබදව එරට අග්‍රාමාත්‍ය ෆ්‍රෑන්ක් බයිනිමාරාම ප්‍රකාශ කරන්නේ වෛරසයට එරෙහිව කැපවීමෙන් කටයුතු කිරීම සහ සෞඛ්‍ය පහසුකම් වර්ධනය කිරීම හේතුවෙන් කොවිඩ් සම්පුර්ණයෙන්ම සිය රටින් තුරන් කිරීමට හැකි වූ බවයි.

පසුගිය මාර්තු මාසයේදී එරටින් පළමු ආසාදිතයා හදුනාගැනුණු අතර ෆිජි දූපතෙන් හදුනාගත් වෛරස ආසාදිතයින් ගණන 18 ක් වූ අතර ඔවුන් සියළු දෙනාම මේ වන විට සුවය ලබා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post