News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
6

කොරෝනා ආසාදිතයින් ගණන 1810ක් දක්වා ඉහළට

694 Views


කොරෝනා ආසාදිතයින් ගණන 1810ක් දක්වා ඉහළට

අද(06) සවස 6.30 වන විට‍ තවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1810ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම ආසාදිතයින් සිව්දෙනා සමඟින් මේ වන විට මෙරට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 908 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා ආසාදිතව පූර්ණ සුවය ලැබු මුළු සංඛ්‍යාව 891 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post