News Line| Off Air
Generic placeholder image

Jun
6

සියලු තැපැල් කාර්යාල අද වසා තැබෙයි

748 Views


සියලු තැපැල් කාර්යාල අද වසා තැබෙයි

දිවයිනේ සියලුම තැපැල් කාර්යාල අද වසා තැබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දෙන අතර තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ , දිවයිනේ සියලු උප තැපැල් කාර්යාල ද අද සේවා කටයුතු සදහා විවෘත නොකෙරෙන බවයි.

නොවැළැක්විය හැකි හේතුවක් නිසා මෙම තීරණය ගෙන ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post