News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
7

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 941ක් දක්වා ඉහළට

851 Views


සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 941ක් දක්වා ඉහළට

අද(07) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 50 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 941ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ(06)කොවිඩ් නයින්ටීන් රෝගය වැළදුනු තවත් පුද්ගලයින් දහතුන් දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1814 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post