News Line| Off Air
Generic placeholder image

Jun
8

මැතිවරණ දිනය තීරණය කිරීමට කොමිසම අද රැස්වෙයි

658 Views


මැතිවරණ දිනය තීරණය කිරීමට කොමිසම අද රැස්වෙයි

පාර්ලිමේන්තු මහා මැතිවරණය පවත්වන දිනය ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිරිම සඳහා මැතිවරණ කොමිසම අද(08) රැස්වෙයි.

අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවේ දී මැතිවරණ දිනය පිළිබද තීරණය කිරිමට නියමිතයි.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ ප්‍රකාශ කළේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබද කොමිසමේ සියලු සමාජිකයින්ගේ එකඟතාව මත ප්‍රකාශයට පත් කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post