News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
9

ව්‍යායාම මංතීරුවල ඇවිදීමේදී මුව ආවරණ පැළදීම අනිවාර්ය නැහැ

782 Views


ව්‍යායාම මංතීරුවල ඇවිදීමේදී මුව ආවරණ පැළදීම අනිවාර්ය නැහැ

ශාරීරික සුවතා, ව්‍යායාම හෝ මංතීරුවල ඇවිදීමේදී මුව ආවරණ පැළදීම අනිවාර්යය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පැවසුවේ, එහිදී සමාජ දුරස්ථාභාවය පවත්වා ගැනීම වැදගත් වන බවයි


News Articles
Latest Videos
Most Popular Post