News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
9

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතු අද හූස්ටන්හිදී

1279 Views


ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතු අද හූස්ටන්හිදී

ඇමෙරිකානු කළු ජාතිකයෙකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් පසුගියදා එරට පොලිස් නිලධාරියෙක් අතින් අමනුෂිය ලෙස ඝාතනයට ලක්වුණ අතර එය මුල්කරගෙන කළු ජාතිකයන්ගේ මූලිකත්වයෙන් අමෙරිකාව පුරා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ වුණා. ඒ අනුව ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇතිකරමින් මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතු අද හූස්ටන්හිදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post