News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
9

මහ මැතිවරණයේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කරයි

760 Views


මහ මැතිවරණයේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කරයි

එළඹෙන මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කළ බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසයි.

2197/07 දරන එම ගැසට් නිවේදනයේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 කට අදාළව එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා තරග කරන අපේක්ෂකයන්ගේ මනාප අංක සටහන් කර ඇත


News Articles
Latest Videos
Most Popular Post