News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
9

ඡන්දය පැවැත්වෙන දිනය පිලිබදව අවසන් තීරණය මෙම සතිය තුළ

816 Views


ඡන්දය පැවැත්වෙන දිනය පිලිබදව අවසන් තීරණය මෙම සතිය තුළ

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණය මෙම සතිය තුළ දැනුම් දෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා.

මැතිවරණ කොමිෂන් සභාවේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ, මනාප අංක අද දිනයේදී සියලුම පක්ෂ වෙත ලැබීමට සලස්වන බව ය.

මේ අතර ආදර්ශ ඡන්ද විමසීමක් මෙම සති අන්තයේ ද, දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.


News Articles
Latest Videos
Most Popular Post