News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
10

ගත වූ පැය 24 තුළ ඉන්දියාවේ කොවිඩි ආසාදිතයින් දස දහස ඉක්මවයි

840 Views


ගත වූ පැය 24 තුළ ඉන්දියාවේ කොවිඩි ආසාදිතයින් දස දහස ඉක්මවයි

මාරන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ඉන්දියාවට ද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. එරටින් ඊයේ දිනය තුල පමණක් හදුනාගත් නව අසාදිතයින් ගණන දස දහස ඉක්මවා ගොස් තිබෙනවා. එය සටහන් වුයේ 10,218 ක් ලෙසයි. එමෙන්ම ඊයේ දිනය තුල කොරෝනා ආසාදනයෙන් මිය ගිය ගණන 277 ක් ලෙස වාර්තා වෙනවා.

ඒ අනුව එරට සමස්ත ආසාදිතයින් ගණන මේ වන විට ලක්ෂ 03කට ආසන්නයි. ඉන්දියාවේ මියගොස් ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 7750ක්.


News Articles
Latest Videos
Most Popular Post