News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
10

කොරෝනා ආසාදිතයින් ගණන 1861 ක් දක්වා ඉහළට

753 Views


කොරෝනා ආසාදිතයින් ගණන 1861 ක් දක්වා ඉහළට

අද දිනයේ කොරෝනා ආසාදිතයින් දෙදෙනකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1861 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම රෝගීන් දෙදෙනාගෙන් එක අයෙක් කාටාර් සිට පැමිණි පුද්ගලයෙක් වන අතර අනෙක් රෝගියා මුම්බායි සිට පැමිණ පුද්ගලයෙකි.

ඒ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 728කි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ, අද දිනයේ තවත් COVID ආසාදිතයින් 65 දෙනෙකු සුවය ලැබූ බවයි.

ඒ අනුව COVID ආසාදිතයින් අතරින් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1,122ක් දක්වා ඉහළ යනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post